2027 A/L Business Studies · Sinhala Medium

කටපාඩම් නොකර Rank එකක් හදන BS Game Plan

2027 A/L Business Studies වලදී සම්පූර්ණ විෂය නිර්දේශය තර්කානුකූලව අවබෝධ කරගෙන, දිස්ත්‍රික් සහ දිවයිනේ කුසලතාවයකට යන ප්‍රායෝගික ඉගෙනුම් පද්ධතිය.

Mewan Pinsara · Rank Hunter Series • Live Zoom + Rank Factory Recordings
Mewan Pinsara — 2027 A/L Business Studies Mentor
3RD
District Rank · Galle
75TH
Island Rank · Z 2.5292
01 · THE SYSTEM

ඔයාගේ A සාමාර්ථය සහ Rank එක ගොඩනගන ක්‍රමවේදය

විභාගයට මාස කිහිපයකට කලින් පොත් කටපාඩම් කරනවා වෙනුවට, මුල සිටම සෑම ඒකකයක්ම ප්‍රායෝගික ව්‍යාපාර උදාහරණ සහ ලකුණු දීමේ පටිපාටියට අනුව පෙළගස්වා උගන්වනු ලැබේ.

01
සරල සහ තර්කානුකූල ඉගැන්වීම අමාරු ව්‍යාපාර සංකල්ප සැබෑ ශ්‍රී ලංකා ව්‍යාපාර උදාහරණ සහ ප්‍රායෝගික අවස්ථා ඇසුරින් මතක හිටින විදිහට පැහැදිලි කිරීම.
02
Unit Papers + Past Papers ඒකාබද්ධ වැඩපිළිවෙළ සෑම පාඩමක්ම අවසානයේම Marking Scheme එකට අනුව පිළිතුරු ලියා අඩුපාඩු එවෙලේම නිවැරදි කරගැනීම.
03
එකින් එක පෞද්ගලිකව පස්සෙන් පන්නගෙන මඟපෙන්වීම පන්තියට ආවා ගියා නෙමෙයි — සෑම සිසුවෙක්ම පෞද්ගලිකව අධීක්ෂණය කරමින් අඩුපාඩු සොයා බලා ඉලක්කයටම ගෙන යන පෞද්ගලික මඟපෙන්වීම.
04
මුද්‍රිත Tutes හා Papers ගෙදරටම + 24/7 Recordings සියලුම Tutes සහ ප්‍රශ්න පත්‍ර ගෙදරටම එවන අතර, පන්ති Recordings ඕනෑම වෙලාවක Rank Factory හරහා නැරඹිය හැකිය.
Mewan Pinsara — Rank Hunter Series Editorial Portrait
Mewan Pinsara · Rank Hunter
Achieved in Just 6 Months · Verified A/L Merit

මාස 6ක් තුළ ප්‍රතිඵල වලින්ම ඔප්පු කළ මඟපෙන්වීම

මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ගාල්ල දිස්ත්‍රික් 3 සහ දිවයිනේ 75 වෙනි ස්ථානය (Z-Score 2.5292) දිනාගත් ප්‍රායෝගික ක්‍රමවේදයෙන්ම, ඔයාවත් එකින් එක පෞද්ගලිකව මඟපෙන්වා ඉහළම Rank එකකට ගෙන යනවා.

03RD
Galle District
75TH
Island Rank
2.5292
Z-Score
06MO
Achieved In
02 · WHY STUDENTS STRUGGLE

ඔයාටත් මේ ප්‍රශ්න ටික තියෙනවද?

බොහෝ සිසුන් Business Studies වලදී ලකුණු අඩු කරගන්නේ නොදන්නාකම නිසා නොවේ — වැරදි පාඩම් ක්‍රමය නිසයි.

PROBLEM 01

පාඩම් කළත් Exam එකේදී කරුණු අමතක වෙනවාද?

වචනෙන් වචනේ කටපාඩම් කරනවා වෙනුවට තර්කය අවබෝධ කරගත් විට ඕනෑම ප්‍රශ්නයකට නිවැරදි කරුණු ගළපා ලියන්න පුළුවන්.

PROBLEM 02

ප්‍රශ්න පත්‍රයට නියමිත වෙලාවට ලියාගන්න බැරිද?

සෑම ඒකකයකටම Rapid Paper සහ Unit Paper සාකච්ඡා හරහා වේගය සහ ලකුණු ලැබෙන නිවැරදි ආකෘතිය පුහුණු කෙරේ.

PROBLEM 03

තනියම වැඩ කරගෙන යන්න හරි මඟපෙන්වීමක් නැද්ද?

ලොකු පන්ති වලදී ළමයා වැඩ කරනවද නැද්ද කියලා හොයලා බලන්නේ නෑ. මෙතැනදී සෑම සිසුවෙක්ම පෞද්ගලිකව අධීක්ෂණය කරමින් පස්සෙන් පන්නගෙන වැඩ කරවනවා.

PROBLEM 04

පන්ති Time Clash නිසා පාඩම් ගොඩගැහිලාද?

Rank Factory Student Portal එක හරහා පිළිවෙළට ඒකක අනුව වෙන් කළ Recordings ඕනෑම වෙලාවක නරඹා කවර් කරගන්න පුළුවන්.

03 · 2027 PROGRAM

සියල්ල එකම වැඩපිළිවෙළකින්

වෙන වෙනම පන්ති පස්සේ යන්න ඕනේ නෑ — Theory, Revision, Tutes සහ Papers ඔක්කොම එකම Rank Hunter පද්ධතිය ඇතුළේ.

Mewan Pinsara — 2027 A/L Business Studies Program
COMPLETE SYLLABUS COVERAGE

0 සිට 100 දක්වා සම්පූර්ණ විෂය නිර්දේශය

පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා කිසිදු කරුණක් මඟ නොහැර, ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි ආකාරයට සජීවීව උගන්වනු ලැබේ.

  • සම්පූර්ණ 12 සහ 13 ශ්‍රේණි විෂය නිර්දේශය ආවරණය කිරීම
  • ආකර්ෂණීය, පැහැදිලි මුද්‍රිත Master Tutes සහ ප්‍රශ්න පත්‍ර කෙලින්ම ඔයාගේ ගෙදරටම එවනු ලැබේ
  • සෑම සිසුවෙක්ටම එකින් එක පෞද්ගලිකව පස්සෙන් පන්නගෙන ලබාදෙන විශේෂ මඟපෙන්වීම
ලියාපදිංචි වීමට අමතන්න
WEEKLY FLOW
Live Theory & RevisionZoom + YouTube Live
Unit Paper DiscussionsMarking Scheme Focused
Tutes & PapersHome Delivered
Recordings AccessRank Factory Portal
EXAM WRITING MASTERY

Unit Papers, Past Papers සහ Target Papers

විභාග ශාලාවේදී ලකුණු 90+ ඉලක්ක කරන්න නම් ලිවීමේ පුහුණුව අත්‍යවශ්‍යයි. සෑම ඒකකයකටම විශේෂිත ප්‍රශ්න පත්‍ර මාලාවක් මෙහි අන්තර්ගතයි.

  • ඒකක අවසාන Unit Papers සහ Rapid Paper සාකච්ඡා
  • විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන නිවැරදි තාක්ෂණය
  • මුද්‍රිත Master Tutes සහ ප්‍රශ්න පත්‍ර කෙලින්ම ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා
වැඩි විස්තර WhatsApp කරන්න
INCLUDED PACKS
Master TutesFull Syllabus
Unit PapersEvery Lesson
Past Paper DrillsStructured + MCQ
Personal Mentorship1-on-1 Follow-up
STUDENT DASHBOARD

Rank Factory — ඔයාගේ පුද්ගලික ඉගෙනුම් මධ්‍යස්ථානය

පන්ති Recordings, Unit අනුව වෙන් කළ වීඩියෝ, දින දර්ශනය සහ සටහන් සියල්ල එකම තැනකින් බාධාවකින් තොරව ලබාගන්න.

  • Unit 01 සිට ඉදිරියට සියලුම පන්ති Recordings පිළිවෙළට
  • Paper Class සාකච්ඡා වෙනම වර්ගීකරණය කර ඇත
  • දුරකථනයෙන් හෝ පරිගණකයෙන් පහසුවෙන් භාවිතා කළ හැකිය
Login to Rank Factory ↗
PORTAL FEATURES
Unit-wise LibraryInstant Search
Class CalendarDate-based Replay
Printed TutesDelivered to Home
Student Access24/7 Availability
04 · INSIDE THE CLASSROOM

පන්තියේ ඉගැන්වීම් රටාව බලන්න

Rank Factory Portal එක හරහා සිසුන්ට ලැබෙන ඒකක පාඩම් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිහිපයක්.

Unit 01 – 02

ව්‍යාපාර පසුබිම සහ සමාජ වගකීම්

කටපාඩම් නොකර පළමු ඒකක දෙකේ සියලුම තර්කානුකූල කරුණු සහ තිරසර හරිත සංකල්ප සම්පූර්ණයෙන් ආවරණය.

Open in Rank Factory →
Unit 03 · Business Studies

රජය සහ ව්‍යාපාර — පාරිභෝගික ආරක්ෂණය හා ISO ප්‍රමිතීන්

ව්‍යාපාර සඳහා රජයේ මැදිහත්වීම, පාරිභෝගික ආරක්ෂණ නීති සහ ISO ප්‍රමිතීන් ප්‍රායෝගික උදාහරණ සමඟ පැහැදිලිව.

Open in Rank Factory →
Unit 04 + Papers

ව්‍යාපාර සංවිධාන සහ Rapid Paper සාකච්ඡා

12 වසරේ වැදගත්ම පාඩම වන ව්‍යාපාර සංවිධාන සහ ලකුණු ගන්නා පිළිතුරු ලිවීමේ කලාව ප්‍රායෝගිකව.

Open in Rank Factory →
05 · STUDENT VOICES

සිසුන් එවූ සැබෑ ප්‍රතිචාර

කිසිදු වෙනස් කිරීමකින් තොරව පන්තියේ සිසුන් WhatsApp හරහා එවූ අදහස්. ඕනෑම පණිවිඩයක් Click කර විශාල කර බලන්න.

Hover to pause · Click any message to view full size

අලුතින් සම්බන්ධ වන කෙනෙක්ට මඟහැරුණු පාඩම් කවර් කරගන්න පුළුවන්ද?

ඔව්. Rank Factory Student Dashboard එක හරහා පළමු පාඩමේ සිට සියලුම Recordings සහ Tutes පිළිවෙළට ලබාගෙන ඔයාගේ පහසු වෙලාවක නරඹන්න පුළුවන්.

පන්තියට ලියාපදිංචි වෙන්නේ කොහොමද?

මෙම පිටුවේ ඇති "පන්තියට එක්වන්න" බොත්තම Click කර WhatsApp හරහා (071 071 1540) පණිවිඩයක් යවන්න. මිනිත්තු කිහිපයකින් ලියාපදිංචි විස්තර සහ Rank Factory ප්‍රවේශය ලබා දෙනු ඇත.

Tutes සහ Papers ලැබෙන්නේ කොහොමද?

සෑම ඒකකයකටම අදාළ මුද්‍රිත Master Tutes සහ ප්‍රශ්න පත්‍ර කෙලින්ම ඔයාගේ ගෙදරටම එවන්න සලස්වනවා. ඒ වගේම සෑම සිසුවෙක්ම පෞද්ගලිකව අධීක්ෂණය කරමින් වැඩ ටික නිවැරදිව කරගෙන යන්න මඟපෙන්වනවා.

READY FOR 2027 A/L?

අදම ඔයාගේ Rank Hunter ගමන ආරම්භ කරන්න

දැනටමත් පන්තියේ සිසුවෙක් නම් Rank Factory වෙත Login වන්න — අලුතින් සම්බන්ධ වීමට WhatsApp හරහා පණිවිඩයක් තබන්න.