Home →Past Papers (2019-2026) PDFBook Store ↗WhatsApp Community ↗Login to Rank Factory ↗
G.C.E. A/L Business Studies (32-S) · New Syllabus

A/L Business Studies Past Papers (2019–2026)

අනිත් සයිට් වල වගේ Pop-up Ads, තත්පර ගණන් බලාගෙන ඉන්න Countdowns හෝ ZIP කරදර කිසිම දෙයක් නෑ - 2019 සිට 2026 දක්වා Part I, Part II, Marking Schemes සහ Full Papers එක Click එකෙන් කෙලින්ම PDF විදිහට Download කරගන්න.

✓ 1-Click Direct PDF ✓ Zero Ads & Zero Popups ✓ Official Marking Schemes ✓ Sinhala Medium (2019–2026)
Special · 2026 A/L Paper Analysis

2026 A/L ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විශ්ලේෂණය

නිකම්ම Past Paper එකක් Download කරලා බලනවට වඩා, විභාග ප්‍රශ්න පත්‍රය හැදෙන රටාව හරියටම තේරුම් ගත්තම 2027 A/L වලට ඉලක්ක කරලා පාඩම් කරන්න ලේසියි.

  • 01ඒකක අනුව ප්‍රශ්න බෙදී ගිය ආකාරය: I සහ II පත්‍ර දෙකේම සෑම ප්‍රශ්නයක්ම කුමන ඒකකයෙන්ද යන්න නිවැරදිව වෙන් කර දැක්වීම.
  • 02වැඩිම ලකුණු ආපු පාඩම්: වැඩිපුරම ප්‍රශ්න ඉලක්ක වුණු තීරණාත්මක පාඩම් සහ පරීක්ෂක රටාව හඳුනාගැනීම.
  • 032027 A/L ඉලක්ක සැලැස්ම: මේ විශ්ලේෂණය ඇසුරින් ඊළඟ විභාගයට වැඩි අවධානයක් දිය යුතු කොටස් තෝරාගැනීම.
RANK HUNTER SERIES · 2027 A/L

Past Paper එක තනියම කරලා මදි - ලකුණු 90+ ගන්න හරිම රටාව ඉගෙන ගන්න

මාස 6ක් තුළ ගාල්ල දිස්ත්‍රික් 3 සහ දිවයිනේ 75 (Z 2.5292) ලබාගත් Mewan Pinsara සමඟ සම්පූර්ණ විෂය නිර්දේශය, මුද්‍රිත Tutes හා Papers ගෙදරටම සහ එකින් එක පෞද්ගලික මඟපෙන්වීම.

A/L Business Studies (32-S) ප්‍රශ්න පත්‍ර ව්‍යුහය

නව විෂය නිර්දේශය (2019 සිට) යටතේ ව්‍යාපාර අධ්‍යයනය විභාගය පත්‍ර දෙකකින් සමන්විත වේ:

  • I පත්‍රය (පැය 2): බහුවරණ ප්‍රශ්න 30 + හිස්තැන් පිරවීම 10 + කෙටි පිළිතුරු 10 (මුළු ලකුණු 100).
  • II පත්‍රය (පැය 3): අ කොටස (ප්‍රශ්න 4) සහ ආ කොටස (ප්‍රශ්න 4) - එක් කොටසකින් අවම ප්‍රශ්න 2 බැගින් තෝරා ප්‍රශ්න 5කට පිළිතුරු සැපයිය යුතුය (මුළු ලකුණු 100).

Past Papers වලින් උපරිම ලකුණු ගන්නේ කොහොමද?

2027 A/L විභාගයේදී A සාමාර්ථයක් සහ ඉහළ Z-Score එකක් ඉලක්ක කරන සිසුන් සඳහා:

  • සෑම ඒකකයක්ම අවසන් කළ වහාම 2019–2026 Past Papers වල අදාළ ප්‍රශ්න වෙලාව තබා ලියන්න.
  • පිළිතුරු ලියූ පසු අනිවාර්යයෙන්ම Official Marking Scheme එක සමඟ සසඳා ලකුණු ලැබෙන නිවැරදි වචන (Keywords) හඳුනාගන්න.
මෙම පිටුවෙන් Past Papers Download කරගැනීම සම්පූර්ණයෙන්ම නොමිලේද?

ඔව්. 2019 සිට 2026 දක්වා සියලුම A/L Business Studies Past Papers සහ Marking Schemes කිසිදු ගාස්තුවක් හෝ advertisement එකක් නැතිව 100% නොමිලේ PDF විදිහට ලබාගන්න පුළුවන්.

යම් වසරක PDF එකක් ඉක්මනින් අවශ්‍ය නම් හෝ ලැබෙන්නේ නැත්නම් කුමක් කළ යුතුද?

අලුතින් Upload වෙමින් පවතින යම් PDF එකක් ඔයාට හදිසියේ අවශ්‍ය නම්, අපේ Free WhatsApp Community එකට හෝ 071 071 1540 වෙත පණිවිඩයක් තබන්න - එවෙලේම එවන්නම්.

මේ Past Papers සාකච්ඡා කරන වීඩියෝ පාඩම් බලන්නේ කොහොමද?

BS Game Plan - Rank Hunter Series 2027 පන්තියේදී සෑම ඒකකයකටම අදාළ Past Papers සහ Unit Papers Marking Scheme එකට අනුව සජීවීව සාකච්ඡා කෙරේ. ලියාපදිංචි සිසුන්ට Rank Factory Portal එකෙන් සියලුම Recordings 24/7 නැරඹිය හැකිය.